ස්වාමිපුරුෂයා විසින් බිරිඳව ඝාතනය කරලා

වවුනියාව - ඊච්චන්කුලම ප්‍රදේශයේදී අද (19) ස්වාමිපුරුෂයා විසින් සිය බිරිඳව කපා කොටා ඝාතනය කර තිබේ.