ඩයගම සිට කොළඹ දක්වා ධාවනය වූ ලංගම බස් රථයක ගමන් ගත් මගීන් දෙදෙනකු ලොරි රථයක ගැටී එක් අයකු එම ස්ථානයෙම ජීවිතක්ෂයට පත් ව ඇතැයි තවත් මගියකු බරපතල ලෙස තුවාල ලබා කොටගල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරිමෙන් පසු එම තුවාලකරුගේ තත්වය බරපතල නිසා දික්ඔය මූලික රෝහල වෙත මාරැ කර යවා ඇත.