දෙහිඅත්තකණ්ඩිය, උත්තලපුර ප්‍රදේශයේදී අනවසරයෙන් අදින ලද විදුලි රැහැනක ගැටී ඊයේ (19) අලුයම පුද්ගලයෙකු මරණයට පත්ව ඇති බව පොලීසිය පවසයි.