ලොක්කෝ විස්සක් මැතිසබය හැර යති

දීමනා හා පහසුකම් අඩුකම මෙන්ම වෙනත් විවිධ හේතු කාරණා හේතුවෙන් ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු විවිධ තරාතිරම්වල නිලධාරීන් විසි දෙනෙකු පසුගිය වසරක පමණ කාලයේදී පාර්ලිමේන්තු සේවය හැර ගොස් ඇතැයි එහි ආරංචි මාර්ග සඳහන් කළේය.