දින 23කට පසු බදුල්ලෙන් ගමන් ඇරඹූ 'උඩරට මැණිකේ'

'දිට්වා' ආපදා හේතුවෙන් දැඩි ලෙස හානි වූ උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල - අඹේවෙල කොටස යතාවත් කිරීමෙන් පසු එහි දුම්රිය ගමන් අද (20) පෙරවරුවේ අරඹනු ලැබීය.