මැතිසබේ මන්ත්‍රීලාට ලොකු නිවාඩුවක්

අයවැය ලේඛනය සම්මත කර ගැනීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට වර්ෂ අවසානයේ දිගු නිවාඩුවක් ලබාදී ඇත.