'අළු බඳුන' ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ සිව්වන දිනය වූ අද (20) සිය ක්‍රිකට් දිවියේ නායකයෙකු ලෙස දවාගත් 150වන ටෙස්ට් කඩුල්ල දවාගැනීමට ඔස්ට්‍රේලියානු නායක පැට් කමින්ස්ට හැකිවිය.