ලොරි රථයක ගැටී එක් අයෙකු මරුට - අයෙක් රෝහලට

නාත්තන්ඩියේ සිට නුවරඑලිය දක්වා ධාවනය වූ ලොරි රථයක, පුද්ගලයන් දෙදෙනකු ගැටීමෙන් එක් අයෙකු එම ස්ථානයෙම ජීවිතක්ෂයට පත් වී තවත් මගියෙකු බරපතල ලෙස තුවාල ලබා කොටගල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු එම තුවාලකරුගේ තත්වය බරපතල නිසා දික්ඔය මූලික රෝහල වෙත මාරැ කර යවා ඇත.