ගල් පෙරළීමක් හේතුවෙන් හල්දුම්මුල්ලේ පවුල් හයක් ඉවත් කෙරේ

ගල් පෙරළීයෑම හේතුවෙන් හල්දුම්මුල්ල පොලිස් වසමට අයත් මාලදොල පින්නලන්ද කොටසේ පවුල් හයකට අයත් සාමාජිකයින් එකොළොස් දෙනෙකු අද (20) උදෑසන එම ස්ථානයෙන් ඉවත් කර තිබේ.