එළවළු මිල ඉහළ ගිහින්

අයහපත් කාලගුණයෙන් වගා බිම් රැසක් විනාශවීම හේතුවෙන් එළවළු මිල ශීඝ්‍ර ලෙස ඉහළ යෑමෙන් ජනතාව අපහසුතාවයට පත්ව සිටිති.