ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ අවස්ථාවේදී මැතිවරණ කොමිසම පිළි නොගන්නා හෙයින් අක්‍රිය වී තිබෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බැංකු ගිණුම තාවකාලිකව අත්හිටුවීමට ක්‍රියාකරන ලෙසට මහජන බැංකුවේ සුදුවැල්ල ශාඛාවෙන් ලිඛිතව ඉල්ලීමක් කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.