Rebuilding Sri Lanka අරමුදලට අඟුණකොළපැලැස්ස බන්ධනාගාර නිලධාරීන්ගෙන් රු. ලක්ෂ 06ක පරිත්‍යාගයක්

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට අනුයුක්තව සේවය කරන සියලුම නිලධාරීන්ගේ දිනක වැටුප පරිත්‍යාග කිරීමෙන් රුපියල් ලක්ෂ 06ක මුදලක් "Rebuilding Sri Lanka" අරමුදල වෙත පරිත්‍යාග කර තිබේ.