ආණ්ඩුවට හිමිවන සැබෑ ජන මතය පරීක්ෂා කිරීම සඳහා මේ මොහොතේ මහමැතිවරණයක් පවත්වන ලෙස එජාප සභාපති වජිර අබේවර්ධන මහතා ආණ්ඩුවට අභියෝග කරනවා.