දිය වලකට වැටී 02 හැවිරිදි දරුවෙක් ජීවිතක්ෂයට

අරලගංවිල පොලිස් වසමේ කන්දේගම ප්‍රදේශයේ ඉඩමක ජලය පිරී තිබූ වලකට වැටී කුඩා දරුවෙකු වැටී ජීවිතක්ෂයට පත්ව තිබේ.