ඩයගම සිට මහනුවර දක්වා ධාවනට වූ ලංගම බස් රථයක මගීන් දෙදෙනෙකු ලොරි රථයක ගැටීමෙන් එක් අයෙකු එම ස්ථානයෙම ජීවිතක්ෂයට පත් වී තවත් මගියෙකු බරපතල ලෙස තුවාල ලබා රෝහල්ගතකිරීමෙන් පසු මිය ගිය බව දිඹුල පොලීසිය කියයි.