තලාව සභාවට අතුරු තහනමක්

තලාව ප‍්‍රාද්ශීය සභාව යටතේ පාලනය වන වෙළෙද සල්වල දශක තුනකට අධික කාලයක් නීත්‍යනුකූලව රැදී සිටින වෙළෙදුන් 26 දෙනකු එම වෙළෙදසල්වලින් නෙරපා හැරීමට තලාව ප‍්‍රාදේශීය සභාව ගෙන ඇති තීරණයක් අභියෝගයට ලක් කරමින් එම තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ජ්‍යෙෂ්ඨ නීතිඥ අනුරුද්ධ විජයරත්න මහතා අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලූ අනුරාධපුර මහාධිකරණ විනිසුරු අනුෂ්ක සෙනෙවිරත්න මහතා පෙත්සම්කාර වෙළෙදුන් නෙරපා හැරීමට තලාව ප‍්‍රදේශීය සභාව ගෙන ඇති තීරණය අත්හිටුවමින් අතුරු තහන