මෙරට සංස්කෘතියට කිසිදු දේශපාලනයෙකු අත නොතැබිය යුතු බවත්, සියලු දේශපාලඥයන් ඔවුන්ට අයිති වූ කාර්යයන් කරනවා මිස අයිති නැති කාර්යයන් නොකළ යුතු බවත් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.