විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයකු බව කියන අයකු ගිනි අවියක් පෙන්වා තරුණයකුට මරණ තර්ජන කිරීම හේතුවෙන් හංවැල්ල පොලිසිය අසල නොසන්සුන්කාරී තත්ත්වයක් අද සවස ඇති විය