මාලිමා මන්ත්‍රි ඇතුළු පිරිස පහරදි පොලිස් නිලධාරියක් රෝහලට

තම රාජකාරි මෙහෙවර අවසන් කර නිවස බලා පැමිණෙමින් සිටි සූරියකන්ද පොලිස් ස්ථානයේ සේවය කළ පොලිස් සහායක නිලධාරීවරයකුට රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ඇතුළු පිරිසක් පහර දුන් බව පවසමින් එම පොලිස් නිලධාරියා මේ වන විට රෝහල් ගත කර ඇත