ශ්‍රී ලංකාවට කඩුලු 8ක පරාජයක්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය සංචාරයේ තරග 5කින් යුත් විස්සයි20 තරගාවලිය ආරම්භ කරමින් අද (21) පැවති පළමු තරගයෙන් ඉන්දියාව හමුවේ කඩුලු 8ක පරාජයක් ලැබීය.