තන්තිරිමලය සහ මහවැලි ගඟේ ජල මට්ටම් ඉහළ මට්ටමක පැවතියත් ගංවතුර අවදානමක් නෑ

මහවැලි ගඟ ආශ්‍රිතව මනම්පිටිය ගඟේ ජල මට්ටම ඉහළ මට්ටමක පැවතියත් එය ගංවතුර තත්ත්වක් දක්වා වර්ධනය වීමේ ප්‍රවනතාවයක් නොමැති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.