අම්බලන්ගොඩ වෙඩි තැබීමකින් අයෙක් මරුට

අම්බලන්ගොඩ ගාලු පාරේ සිංගර් ප්‍රදර්ශනාගාරයේ අද (22)උදේ සිදුවූ වෙඩි තැබීමකින් එහි කළමණාකරු ජීවිතක්ෂයට පත්වූ නව අම්බලන්ගොඩ පොලීසිය කියයි .