දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තව දුරටත් අධික වැසි සහිත කාලගුණ තත්වය නිසා මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස හතකට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑමේ අනතුරු ඇඟවීමේ තෙවන මට්ටමේ රතු නිවේනය අද 22 වනදා සවස දක්වා යළිත් නිකුත් කර ඇත.