අත්තනගලු ඔයේ නාඳුනන පුද්ගල මළසිරුරක්

අත්තනගලු ඔයේ තිබී නිරුවත් පිරිමි මළ සිරුරක් සොයා ගෙන තිබේ.