ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් හෙට දිවයිනට

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා හෙට (23) දිනයේදී ශ්‍රී ලංකාවේ සංචාරයකට සූදානම් වන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර තිබේ.