දිට්වා සුළි කුණාටුවත් සමඟ ගංවතුර නායයාම් හේතුවෙන් පොල්ගහවෙල රෝහල් කන්ද නාය යාමෙන් පොල්ගහවෙල රෝහලේ එක් වාට්ටුවකට හා දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී නිල නිවාසට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් නේවාසික රෝගීන් ඇතුළත් කරගැනීම තාවකාලික නවතා ඇති බව පොල්ගහවල රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී දුමින්ද අල්විස් මහතා පැවසීය.