වැල්වත්ත වැඩබිමක සහයකයෙක් මරුට

වැල්ලවත්ත 47 පටුමගේ වැඩබිමකදි ප්‍රයිම් මුවර් රථයක කිලෝ 500 ක පමණ බරකින් යුත් රෑම්ප් කොටස කඩා වැටී එම රථයේ සහායක මියගිය බව වැල්ලවත්ත පොලිසිය කියයි.