දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ හිටපු අතිරේක රස පරීක්ෂකවරයෙක් වන එච්.එල්. ඩබ්ලිව් ජයමාන්න සහ පුද්ගලික රක්ෂණ සමාගමක උප සභාපතිවරයෙකු ඇපමත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.