කොළඹ මහ නගර සභාවේ ලබන වසරේ (2026) ඇස්තමේනතුගත සමස්ත ආදායම රුපියල් මිලියන 28,859.89 හෙවත් රුපියල් කෝටි 2,885 ක් බවත් ඇස්තමේන්තුගත සමස්ත වියදම රුපියල් මිලියන 28,859.31 ක් හෙවත් රුපියල් කෝටි 2,885 ක් බවත් කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනී ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය අද (22) පැවසුවාය.