මාලිමා මන්ත්‍රී ශාන්තගේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියාට ඇප

පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර සමග ඇති වූ පහරදීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට පොලිස් කොස්තාපල්වරයාට ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඇප නිය කර තිබේ.