රත්නපුර දිස්ත්‍රික් ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ශාන්ත පත්මකුමාර මහතාට සාපරාධී බලහත්කාරකම් කළැයි කියන සූරියකන්ද පොලිසියේ කොස්තාපල්වරයා රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත මුදාහරින්නැයි ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් මහේස්ත්‍රාත් තිළිණ යූ. පීරිස් මහතා අද නියෝග කළේය.