දෙහිවත්තේ පාරක් ගැලවී යයි

මහවැලි ගඟේ ජල මට්ටම යළිත් ඉහළ යාම නිසා පිටාර ගලන ජලකඳින් නීලපොළ සිට දෙහිවත්ත මංසන්ධිය දක්වා වූ ප්‍රධාන මාර්ගයේ කොටසක් අද ගැලවී ගිය බව ගම්වාසීහු පවසති.