යාපනය - පේදුරුතුඩුව නගර සභා සීමාවට අයත් හෝටල් සහ ආහාර අලෙවිසැල් තුළ ලන්ච් ෂීට් භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට තීරණය කර තිබේ.