නුගේගොඩ වෙඩිතැබීමේ CCTV දර්ශන එළියට

නුගේගොඩ ප්‍රදේශයේදී ඊයේ (22) රාත්‍රියේ ත්‍රිරෝද රථයක ගමන් කරමින් සිටි තරුණයෙකුව යතුරුපැදියකින් පැමිණි නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් ලුහුබැඳ යන අයුරු දැක්වෙන CCTV දර්ශන පෙළක් අද දෙරණට ලැබී තිබේ.