ජයශංකර් - ජනපති සාකච්ඡා ඇරැඹෙයි

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්වරුන් අතර හමුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී ඇරැඹී තිබේ.