පාසල් සිසුවියන්ට එළැඹෙන වසරේ සිට සනීපාරක්ෂක තුවා බෙදා දීමට පියවර

එළැඹෙන 2026 වසරේ සිට දිවයින පුරා මිලියනයකට අධික පාසල් සිසුවියන්ට සනීපාරක්ෂක තුවා බෙදා දීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.