අභාවප්‍රාප්ත වූ සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්ගේ අවසන් කටයුතු ගැන දැනුම්දීමක්

අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ රංගධර, සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළැඹෙන බ්‍රහස්පතින්දා බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදුකිරීමට නියමිතය.