ශරීරයේ බර අඩුකිරීම සඳහා මෙතෙක් භාවිත කරන ලද එන්නතක්, පෙත්තක් ලෙස වැඩිදියුණු කර ඇති අතර, එම නව ඖෂධය සඳහා අමෙරිකානු ආහාර හා ඖෂධ පාලන අධිකාරියේ අනුමැතිය හිමිව තිබේ.