ඊශ්‍රායලයේ නව රැකියා අවස්ථා මෙරටට ලබා ගැනීමට සාකච්ඡාවක්

ඊශ්‍රායල ජනගහන හා ආගමන අධිකාරියේ බලධාරීන් සමග ඊශ්‍රායල් රැකියා සම්බන්ධයෙන් වන ප්‍රථම තාක්ෂණික ඇගයීම් හා ප්‍රගති සමාලෝචන ඒකාබද්ධ සම්බන්ධීකරණ කමිටු රැස්වීම ඊයේ (22) පවත්වා තිබේ.