චීන ෂීසෑං පකළාපයේ කොමියුනිස්ට් පක්ෂ කමිටුවේ ලේකම් සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන මධ්‍යම කාරක සභාවේ සාමාජික වෑන් ජුන්ෂෙන්ග් මහතා ප්‍රමුඛ එම පක්ෂයේ උසස් නිලධාරීන් පිරිසක් දෙදින නිල සංචාරයක් සදහා අද(23 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ මෙරටට පැමිණියහ.