මෝදිගෙන් අනුරට විශේෂ ලිපියක්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතාගේ විශේෂ ලිපියක් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද (23)බාර දුන්නේය.