ලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ් වෙත වෑල්ව රහිත හිස් එල්. පී. ජී. සිලින්ඩර සැපයීමේ ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.