නැවතුණු රෝහල් ඉදිකිරීම් අටක වැඩ යළි ඇරැඹේ

සෞඛ්‍ය සේවා ආයතන වල දැනට අතරමග අත්හිටුවා ඇති ගොඩනැගිලි වල ඉදිකිරීම් කටයුතු නිම කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.