ක්ෂේත්‍ර කිහිපයක කර්මාන්ත ශක්තිමත් කිරීමේ උපදේශක කමිටු පිහිටුවීමට කැබිනට් අනුමැතිය

දේශීය නිෂ්පාදන කර්මාන්ත ශක්තිමත් කිරීම හා ප්‍රවර්ධනය කිරීම සඳහා උපදේශක සභා පිහිටුවීම පිණිස කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.