දේශීය නිෂ්පාදන කර්මාන්ත ශක්තිමත් කිරීම හා ප්‍රවර්ධනය කිරීම සඳහා උපදේශන සභා පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.