"තිරසර කෘෂි වැඩසටහන” ණය යෝජනා ක්‍රමය, 2026 වර්ෂයේ සිට වාර්ෂික වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.