ටූනා අල්ලන්න වේක්කයා රටින් ගෙනෙයි

මරුවැල් පන්න නම් වූ ධීවර පන්න ක්‍රමය සඳහා ඇම වශයෙන් යොදාගන්නා වේක්කයා මසුන් ආනයනය සඳහා බදු සහන ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.