මෝදි අනුරට එවපු ලියුම මෙන්න

ශ්‍රී ලංකාව නැවත කිසිදා නොවූ විරූ ලෙස ශක්තිමත්ව නැඟී සිටිනු ඇතැයි තමාට විශ්වාස බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට එවූ ලිපියේ දැක්වේ.