ටී 56 ගිනිඅවියක් හා පතොරොම් තොගයක් රාගමින් හමුවෙයි

ටී 56 ගිනිඅවියක් සහ පතොරොම් තොගයක් රාගම පොලීසිය විසින් සොයා ගෙන තිබේ.