රැකියාවකට ආ තරුණයකු පැහැර ගෙන යන්න හදලා

සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දීම සදහා අධිවේගී මාර්ගය ඔස්සේ මාකුඹුර ප්‍රදේශයට පැමිණි 18 හැවිරිදි තරුණයකු පැහැරගත් පුද්ගලයන් සිව් දෙනකු අත් අඩංගුවට ගත් බව හෝමගම මූලස්ථාන පොලිසිය පවසයි.